Login

ශ්‍රී ලංකා යුක්තිය පසඳළිමේ ක්‍රියාවලියේ සංක්ෂිප්තය, 2025

 

ශ්‍රී ලංකා යුක්තිය පසඳළිමේ ක්‍රියාවලියේ සංක්ෂිප්තය, 2025

කෘතඥතා ප්‍රකාශය   |   ක්‍රමවේදය   |   මූලික දත්ත   |   පුස්තකාලය

ශ්‍රී ලංකා යුක්තිය පසඳළිමේ ක්‍රියාවලියේ සංක්ෂිප්තය

ජස්ටිස් ස්නැප්ෂොට් ශ්‍රී ලංකා යනු 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වසර තුළ දිවයින පුරා ක්‍රියාත්මක වූ යුක්ති පද්ධතිය පිළිබඳ වේගවත් යුක්ති ඇගයීමකි.

මෙම ඇගයීම, ප්‍රතිපත්ති සහ අයවැය වෙන් කිරීම් දැනුවත් කිරීමට අවශ්‍ය සාක්ෂි පදනමක් සැපයීම සඳහාත්, තමන්ගේම යුක්ති පද්ධතිය පිළිබඳ දත්ත රැස් කිරීමේ ආයතනික හැකියාව ශක්තිමත් කිරීම සඳහාත්, රජයේ ඉල්ලීම මත JURE ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලදී.

මෙය රජය, යුක්ති ආයතන සහ තනි යුක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීන්/වෘත්තිකයින් එක්ව සකස් කළ සහයෝගී නිෂ්පාදනයකි. මෙය Justice Audit ක්‍රමවේදය යොදාගෙන එය අනුවර්තනය කරන අතර, පෙර Justice Snapshot අත්දැකීම්වලින් ලබාගත් පාඩම්ද (ක්‍රමවේදය බලන්න) ඇතුළත් කර ගනී.